අනන්‍යතාවය රහසක් – 1997 කෙටි දුරකථන අංකය
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය අනාවරණය නොවන “1997” කෙටි දුරකථන අංකය පැය 24 පුරා ඔබ වෙත…
clean sri lanka වැඩසටහන යටතේ ගිරාඳුරුකෝට්ටේ සතිපොළ සහ නගරය පිරිසිදු කෙරේ
2025.01.29,30,31 යන දිනයන්හි clean sri lanka වැඩසටහන යටතේ මහියංගන ප්‍රාදේශීය සභාව මගින් ගිරාඳුරුකෝට්ටේ මහජන සෞඛ්‍ය පරික්ෂක තුමාද සම්බන්ධ කරගනිමින් කසළ කළමනාකරණ වැඩසටහනේ වැඩ පියවරක් ලෙස ගිරාදුරුකෝට්ටේ සතිපොළ සහ නගරය ආවරණය…
ශ්‍රී ලංගම මහියංගන ඩිපෝවේ නව ඩිපෝ කළමණාකාර ලෙස සුභ මොහොතින් වැඩ භාර ගැනීම
ශ්‍රී ලංගම මහියංගන ඩිපෝවේ සේවය කල සහකාර ඝණකාධිකාරි ඊ.එච්.එම්. ආනන්ද සනත් කුමාර මහතා අද (31) දින නව ඩ්පෝ කළමණාකාර ලෙස සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී. එතුමන්හට උණුසුම් සුබ පැතුම්…
ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්
ඔන්ලයින් ලියාපදිංචි වීම සඳහා… පහත ලින්ක් එක ක්ලික් කරන්න https://ehrm.datamind.lk/grad
අලුත් දහම් වැඩසටහන
අවධානයට :- සෑම මසකම අවසාන සෙනසුරාදා උදෑසන 8 සිට සවස 4 දක්වා වැඩසටහන පැවැත්වේ. සාකච්ජා කරනු ලබන සූත්‍ර මුද්‍රණයෙන් ඔබ අතට පත්කෙරේ Ven Ananda Thero Facebook නාලිකාව හා Lakkanamiga යූ…
