අවධානයට :-
සෑම මසකම අවසාන සෙනසුරාදා උදෑසන 8 සිට සවස 4 දක්වා වැඩසටහන පැවැත්වේ.
සාකච්ජා කරනු ලබන සූත්‍ර මුද්‍රණයෙන් ඔබ අතට පත්කෙරේ
Ven Ananda Thero Facebook නාලිකාව හා Lakkanamiga යූ ටියුබ් නාලිකාව මගින් වැඩසටහන විකාශනය කෙරේ
දිවා ආහාරය තමා විසින් සම්පාදනය කරගැනීමට කාරුණික වන්න
වැඩසටහන ආරම්භක දිනය 2025.01.25 වන සෙනසුරාදා දිනයයි
ඉදිරි වැඩසටහන් සඳහා ලියාපදිංචි අය පමණක් යොදවා ගැනීමට නියමිතයි (සියලු දෙනාගේ පහසුව පිණිස බව කරුණාවෙන් සලකන්න)
—————වැඩ සටහන් සැලැස්ම———
උදෑසන :- 8 – 10 සූත්‍ර ධර්ම දේශනය (පළමු අදියර)
උදෑසන :- 10 – 10.30 තේ විවේකය
උදෑසන :- 10.30 – 11 .30 සූත්‍ර ධර්ම දේශනය (දෙවන අදියර)
උදෑසන :- 11.30 – දහවල් 12.30 දිවා ආහාරය (තමා විසින් සම්පාදනය කරගැනීමට කාරුණික වන්න)
දහවල් 12.30 -1.30 ඔබට අදාළ ගැටලු සාකච්ජා කිරීම (සංවිධායක මණ්ඩලයට ප්‍රශ්න ලබා දිය යුතුය)
දහවල්1.30-2.30 භාවනා පිළිබද ධර්ම දේශනය
දහවල් 2.30 – 3.00 තේ විවේකය
දහවල් 3.00 – 4.00 ප්‍රායෝගික භාවනාව

