• Sat. Apr 18th, 2026

ශ්‍රී ලංගම මහියංගන ඩිපෝවේ නව ඩිපෝ කළමණාකාර ලෙස සුභ මොහොතින් වැඩ ‍‍භාර ගැනීම

ByRanjith Karunaweera

Jan 31, 2025

ශ්‍රී ලංගම මහියංගන ඩිපෝවේ සේවය කල සහකාර ඝණකාධිකාරි ඊ.එච්.එම්. ආනන්ද සනත් කුමාර මහතා අද (31) දින නව ඩ්පෝ කළමණාකාර ලෙස සුභ මොහොතින් වැඩ ‍‍භාර ගන්නා ලදී. එතුමන්හට උණුසුම් සුබ පැතුම් !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page