හසලක ගුරුලුපොත කඳන්හේන බෝමලුව විහාරයේ විහාරාධිපති මැදඔයේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවායි !!! බදුලු මුතියංගන රජ මහා විහාරස්ථානයේ භාරකාරත්වය උසුලමින් වැඩ සිට අපවත් වී වදාළ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන…
මහියංගණය Youth CLUB ප්‍රාදේශීය සම්මේලනය 20-07-2025 දින මහියංගණ ප්‍රා දේශිය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත් විය.
පෙම්වතා බේරාගැනීමට ගිය සරසවි පෙම්වතියගේ සිරුර හමුවෙයි ..
මාපාකඩවැව, වියානා ඇළට වැටුන තරුණයා බේරාත් පොලිස් නිළධාරියා
මාපාකඩවැව, වියානා ඇළේ සැඟව ගිය විශ්ව විද්‍යාල සිසුවිය…
කිලෝමීටර් 06ක් පයින් ගිහින් ඔක්කොම ළමයි O/L පාස්කල ගලමුදුනේ ගුරුතුමාට ප්‍රථම වතාවට සම්මාන හා මුදල් ත්‍යාග “ලංකාවේ මේ වගේ ඉස්කෝල තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ” විෂයන් 09 ඉගැන්වූ ගලමුදුනේ ගුරුතුමන්ට…
ජනතාවගේ අරමුදල බවට පත්වෙලා….ජනාධිපති අරමුදලින් කලින් VIP අයට සීමා වු ජනාධිපති අරමුදල දැන් වෙනස් වෙලා.. ජනතාවගේ අරමුදල බවට පත්වෙලා….ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගත හැකි රෝහ හා සැත්කම්….
You cannot copy content of this page