වෙඩි උණ්ඩයකින් තවත් සද්දන්තයෙකුට මරු තුරුලට 8:54 PM 7/18/2025 ගිරාඳුරුකෝට්ටේ ජල පවිත්‍රාගාරයට ආසන්න වැව අසල පාලම යට වැටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද 18 දින හමුවී ඇත. වෙඩි වැදීම්…
අගයන්නම ඕන අනිවාර්යයෙන්ම ස්ථානය – මහියංගණ මාපාකඩවැව 17 කණුව කාර් රථයක් වියානා ඇළට පෙරලී පුද්ගලයන් දෙදෙනෙක් ගොඩ ගත් අවස්ථාව
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මහියංගණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.15 වන දින මහියංගණ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “සම්භාෂිණි” ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ…
ලෝකයේ අංක එකේ විද්‍යුත් යතුරුපැදි සන්නාමය AIMA දැන් මහියංගණ නගරයේ….. අසමසම වගකීමක් සහ අසමසම විශේෂාංග රැසකින්, මාදිළි 6කින් ආකර්ශනීය වර්ණ පෙලකින් AIMA යතුරුපැදි දැන් මහියංගණ නගරයේදී ලබා ගත හැක. විදුලි…
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවත්වාගෙන යනු ලබන වැලි තොටවල් සම්බන්ධව මතුව ඇති ගැටලු සොයා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සභාපති නන්ද සිරි වික්‍රමසේකර මහතා, ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා ගුණරත්න මහත්මිය, භූ…
පිරමීඩ යෝජනා ක්‍රමවලට රැවටෙන්න එපා ඉක්මන් කොටයි
මහියංගණ නගරය හා අවට ගම්මාන රැසකට නිතරම බොන්න වතුර නෑ නගරයේ ව්‍යාපාර රැක් අඩපනයි….
විෂයන් 09ම උගන්වා සාමාන්‍ය පෙළ දරුවන් සමත්කල ගුරුතුමා
You cannot copy content of this page