• Sat. Apr 18th, 2026

මහියංගණයේ නමගිය වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට….

ByRanjith Karunaweera

Jul 4, 2025

මහියංගණයේ නමගිය වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට….

මහියංගනයේ නම ගිය වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී, අයිස් මත්ද්‍රව්‍ය 2g 510mg සමඟ අත් අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසති.

මහියංගන පොලිස්ථානයේ වැඩබලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් මෙහෙයුම දියත් කල අතර, ඒ් සදා උ.පො.ප දිසානායක, පො.සැ 71093 නාලක, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 88742 ප්‍රේමරත්න, පො.කො 91250 ගුනවර්දන නිළදරින් එක් වූහ.

Cette photo Facebook – Post 3.jpg, a été réduite de 97.23 % le Friday 04 July 2025 à 23:07 par Emjysoft Photo Réducteur v6.0 à télécharger sur https://www.emjysoft.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page