මහියංගණයේ නමගිය වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට….
මහියංගනයේ නම ගිය වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී, අයිස් මත්ද්‍රව්‍ය 2g 510mg සමඟ අත් අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසති.
මහියංගන පොලිස්ථානයේ වැඩබලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් මෙහෙයුම දියත් කල අතර, ඒ් සදා උ.පො.ප දිසානායක, පො.සැ 71093 නාලක, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 88742 ප්‍රේමරත්න, පො.කො 91250 ගුනවර්දන නිළදරින් එක් වූහ.

