• Sat. Apr 18th, 2026

මහියංගණ ඩිපෝව පික්ෂාවට ලංගම සභපති පැමිණ සභාපතිට සේවකයන් කියූ කථා ටික…

ByRanjith Karunaweera

Jul 4, 2025

මහියංගණ ඩිපෝව පික්ෂාවට ලංගම සභපති පැමිණ සභාපතිට සේවකයන් කියූ කථා ටික…

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා අද 03 දින මහිිංයගන ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් එම ස්ථානය රජයට බරක් නොවන වැඩි ආදායම් සහිත ස්ථානයක් බවට පත් කරමින් සේවක සුභසාදනය හා පහසුකම් වැඩිදියුණු කිරිමේ හැකියාව පිළිබද සොයා බැලීමක් සිදු කරන ලදී. ඩිපෝවේ පවතින අඩුපාඩු රැසක් සේවක සේවිකාවන් විසින් ඉදිරිපත් කරන ලදී. ඒ් සඳහා කඩිනම් පියවර ගැනිම සඳහා සභාපතිතුමන්ගේ අවධානය යොමු කෙරිණි. මහියංගණ ප්‍රා දේශිය සභාවේ නව සභාපතිනී නිතිඥ උපේක්ෂා විජේතුංග මහත්මියද එම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

Cette photo Facebook – Post 2.jpg, a été réduite de 96.99 % le Friday 04 July 2025 à 23:07 par Emjysoft Photo Réducteur v6.0 à télécharger sur https://www.emjysoft.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page