• Sat. Apr 18th, 2026

මහියංගණ ජාතික පාසලේ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කලක පටන් ප්‍රමාදයි…

ByRanjith Karunaweera

Jul 4, 2025

මහියංගණ ජාතික පාසලේ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කලක පටන් ප්‍රමාදයි…

මහියංගණ ජාතික පාසලේ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කලක පටන් ප්‍රමාද වීම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ මැදිහත්වීමෙන් ඌව පළාත් සභාවේ ක්‍රිඩා අමාත්‍යංශ නිළධාරින් වෙත පැවරීම පිළිබඳ කේෂ්ත්‍ර චාරිකාන නිරත වෙමින් එම නිළධාරින්ගේ අදහස් හා යෝජනා විමසීම අද 03 දින දහවල් සිදු කෙරිණි.

© News at Mahiyangana බින්තැන්නේ වං හුං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page