• Sat. Apr 18th, 2026

වගාව ගම්මානය මාර්ගය සංවර්ධනය ආරම්භ කෙරේ

ByRanjith Karunaweera

Jun 26, 2025

මහියංගණ, නගරයේ වගාව ගම්මානය සඳහා වු මාර්ගය සංවර්ධනය මේවන විට ආරම්භකර ඇති අතර එහි ප්‍රගතිය පිළිබද නිරික්ෂණ චාරිකාවකට එක් වු ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා එක් වු අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page