ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල රෝගීන් වෙනුවෙන්, ඔහුන් රෝහල් වෙත ගෙනයෑම හා ආපසු නිවෙස් කරා ගෙන ඒම වෙනුවෙන් “පන්සලෙන් ගමට“ සරණ සුව සහන නමින්නො මිළේ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට මහියංගණ මාපාකඩවැව ශ්‍රී සුදර්ශනාරාමය, බුත්තල කටුගහගල්ගේ රජමහා විහාරය, පූනගෙවැව ධම්මදීප බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හී විහාරාධිපති මාපාකඩවැව ශ්‍රී සෝභිත ධර්මායතන මූලික පිරිවෙනෙහි අධ්‍යක්ෂක විශ්‍රාමලත් පිරිවෙන් පති, මල්ලැහැවේ ශ්‍රී සරණන්කර ස්වාමින් වහන්සේ පසුගියදා කටයුතු කරනු ලැබූහ.
මෙම සේවාව ලබා ගැනීම සඳහා
071 1718830 කථා කර
සේවාව ලබාගත හැක

