බෙහෙත් කොටන තුවක්කුවක් කෙසෙල්පොතින් අත් අඩංගුවට….
මහියංගන කෙසෙල් පොත ඉකිරිය ගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු මහියංගන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් 2025/07/13 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම සඳහා පො.සැ 71093 නාලක ,පො , පො.කො 60865 වික්‍රමසිංහ ,පො.කො 88742 ප්‍රේමරත්න ,පො.කො 91250 ගුණවර්ධන, පො.කො 105350 රවිදු, කා.පො.කො 9121 මාලිකා,කා.පො.කො 10318 නිමන්ති, යන නිලදරින් එක් වූහ.

