• Sun. Apr 19th, 2026

ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ByRanjith Karunaweera

Jul 6, 2025

මහියංගනයේ ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 510ක් ඔහු ළඟ තිබී සොයා ගැණුනා. මීට පෙර ද ඔහු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page