• Sat. Apr 18th, 2026

මත් ද්‍රව්‍ය විරෝධී පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හසලක නගරයේ ජනතාව දැනුවත් කිරීම

ByRanjith Karunaweera

Jul 2, 2025

“මත් ද්‍රව්‍ය විරෝධී සතිය” ලෙස 2025.06.26 සිට 2025.07.02 දක්වා සතිය වෙන්කර ඇත.

එයට සමගාමීව හසලක පොලිස් ස්ථානයේ ආරාධනාවක් පරිදි හසලක කාර්මික විද්‍යාලයේදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මත් ද්‍රව්‍ය විරෝධී පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හසලක නගරයේ ජනතාව දැනුවත් කිරීම 2025.07.01 දින සිදු කරන ලදි.

Technical College – Hasalaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page