සොඳුරු නගරයේ අඳුරු තැන් සොයා….
බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්‍තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා මහියංගන ප්‍රාදේශීය සභා සභාපතිනී නිතීඥ උපේක්ෂා විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක් අද (02) මහියංගණ නගරය පුරා නිරීක්ෂණ කරමින් නගරයේ පවතින අඩුපාඩු හා සිදු කල යුතු ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලීම සිදු කලේය.
ඒසේම “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනට සමගාමීව මහියංගණ නගරය පිරිසිදු කිරිමේ දැවැන්ත මෙහෙයුම ජූලි 27 දින උදෑසන 08.00 සිට ආරම්භ කෙරේ.
මහියංගණ ප්‍රාදේශීය සභාව, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, වෙළඳ සංගමය, මූල්‍ය සමාගම්, ත්‍රී රෝද රථ සංගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගයෙන් සිදු කරිමට නියමිතය
#බින්තැන්නේවංහුං#මහියංගණ#මහියංගණනිවුස්#newsatmahiyangana#mahiyangananews#news















