• Sat. Apr 18th, 2026

පොසොන් පෝයට සෞඛ්‍යයට අහිතකර අන්දමින් ආහාර සකස්කල සහ අලෙවිකල පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ByRanjith Karunaweera

Jun 17, 2025

මහියංගණ පොසොන් කලාපයන්හී ආහාර සකසන ස්ථානයන් පරික්ෂාවට ලක් කල අතර මහජන සෞඛ්‍යයට අහිතකර අන්දමින් ආහාර සකස්කල සහ අලෙවිකල පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය, එම පුද්ගලයන් 2025.06.19 දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .ඉදිරියේදී ආරක්ෂිත හිස්වැසුම්, අත් ආවරණ, මුව ආවරණ නොමැති සහ උණසන්නිපාත (TAB) එන්නත ලබා නොගත් ආහාර පරිහරණ ආයතන හිමිකරුවන් සහ සේවකයන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය

PHI – Mahiyangana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page