• Sat. Apr 18th, 2026

මහියංගණයට බරපතළ ලෙස බලපා ඇති “වන අලි ගැටලුව“ ට යම් හෝ විසඳුමක් ලෙස ඉදිකෙරෙන අලි වැට

ByRanjith Karunaweera

May 30, 2025

වසර ගණනක් තිස්සේ මහියංගණයට බරපතළ ලෙස බලපා ඇති “වන අලි ගැටලුව“ ට යම් හෝ විසඳුමක් ලෙස, මහියංගණ මහවැලි ගඟ පාලම අසල සිට ලොග්ගල්ලාඔය දක්වා අලි වැට ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත.

එම ඉදි කෙරෙන අලි වැට ඉදිකිරීමේ කටයුතු හා එහි ප්‍රගතිය නිරීක්ෂණයට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා හා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරියරත්න බණ්ඩාර මහතා පහුගිය දා එක් වුහ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරින් මෙන්ම ගොවි සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඒ සඳහා හැකි උපරිම සහාය ලබා දීම ඉතා සුවිශේෂි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page