සාලය,
නිදන කාමර 03,
ගබඩා කමර 01,
පැන්ට්‍රි ගැසූ මුලුතැන් ගෙය,
Roller door දැමූ ගරාජය,
ඉන්ටර්ලොක් කල මිදුල,
තාප්ප ගසා ගේට්ටුව දමා ඇත,
ෆිනිසින් වහලය ගැසූ වැරන්ඩාව,
SLT සම්බන්ධතාවය ,
තවත් අඩි15/18 ගොඩනැගිල්ලක්
තව ඉදිකිරීමකට සකස් කල බිම,
මුලු නිවසම ටයිල් හා සිවිලින්,
පරික්ශාකර බලා මිළගනන් සාකච්චා කරගත හැක.

(0770799679)







