පගරගම්මන ගම්මානයෙන් හෙරොයින් මත්කුඩු ග්රූම් 2.00ක් සමඟ පුද්ගලයන් දෙදෙෙනක් අත් අඩංගුවට 10:07 PM 3/27/2025
මහියංගණ පගරගම්මන ගම්මානයේ පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්රූම් 2.00ක් සමඟ ඊයේ අළුයමදී මහියංගණ පොලිසිය විසින් අත් අඩංගුව ගෙන මහියංගණ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මත් කුඩු සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය විසින් කිහිප වරක් අත් අඩංගුවට ගෙන අධිකරනය හමුවට ඉදිරිපත් කල
පුද්ගලයෙකි.

