• Sat. Apr 18th, 2026

පදියතලාව පාර 56 කනුව ප්‍රදේශයේදී වෑන් රථයක පාපැදි කරුවෙකු ගැටී පාපැදිකරුට තුවාල

ByRanjith Karunaweera

Mar 22, 2025

පදියතලාව පාර 56 කනුව ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රි 9.00 පමණ, අම්පාරේ සිට පැමිණි වෑන් රථයක පාපැදි කරුවෙකු ගැටී අනතුරට පත්වීමෙන් පාපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරිණි. එසේ අනතුරට පත්වුයේ පත්වූයේ වේවත්ත ප්‍ර දේශයේ පදිංචි සුරංග රූප කුමාර නමැති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page