ගතවුණේ බොහොම ටික වෙලාවයි.. ඇඳට ආපු මාරයා 14 හැවිරිදි පුංචි මල් කැකුළක් රැගෙන යයි..
https://youtu.be/9OZDzyWmIxY
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව
ශ්‍රී ලංකා දේශයටත් සමස්ත ජනතාවටත් මහියංගන නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, එහි නිලධාරීන්ටත් මහියංගන කොට්ඨාසයේ ජනතාවටත් සෙත් පතා පවත්වනු ලැබූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, මහියංගණ රාජමහා විහාරාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහ…
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම.
මහියංගණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය, බදුල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ සහ මහියංගන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…
කොළඹ, මහනුවර ගිහින්, විශාල මුදලක් ගෙවාඅධ්‍යාපනය ලැබිය යුතු පාඨමාලාවක් දැන් මහියංගණයේ දරුවන්ට නොමිලේම……
2025ට නවක සිසුන් බඳවාගැනේ DP එඩියුකේෂන් මධ්‍යස්ථානයසොරබොරවැව ශ්‍රී අශෝකාරාම විහාරස්ථානය01 කණුව,ගිරාදුරුකෝට්ටේ පාරමහියංගණය
මේ කියන මහියංගණයේ “දොඩම්වත්තේ“ පිරිස් කරනා කටයුතු කාරණා, කොළඹ ඉදන් කියන තරම් සුන්දර නෑ
https://youtu.be/jddf16JfUL8
මහියංගණ නගරයට ගම්වලට “දොඩම්වත්තෙන්“ සිදුවන හානිය සුළුපටු නෑ – කොළඹ ඉදලා කියන කථා තරම් ඒක සුන්දර නෑ
https://youtu.be/CUUXbgAB5kA
