• Sun. Apr 19th, 2026

මත්කුඩු ජාවාරමට අවුරුදු එකහමාරක් හිරේ ඉදලා ඇවිත්නැ වතත් මත්කුඩු ජාවාරමේ නිරත වු මහියංගණයේ මත්කුඩු ජාවාරම් කරුවෙක්නැ වතත් දින 11න් හිරේට…..

ByRanjith Karunaweera

Jul 16, 2025

මත්කුඩු ජාවාරමට අවුරුදු එකහමාරක් හිරේ ඉදලා ඇවිත්නැ වතත් මත්කුඩු ජාවාරමේ නිරත වු මහියංගණයේ මත්කුඩු ජාවාරම් කරුවෙක්නැ වතත් දින 11න් හිරේට…..

මහියංගන පදිතලා මාර්ගයේ 46 1/2 දී මහියංගණය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ” ඩිෆනා ” ලෙස අනුවර්තනාමයෙන් හැදින්වෙන මත්කුඩු ජාවාරම් කරුවෙක් 2025/07/16 වන දින මහියංගන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප විජේරත්න මහතාට ලද තොරතුරකට අනුව

ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය 5g 700mgක් සමග අත් අඩංගුවට ගන්නා ලදි.

මෙම මෙහෙයුම සඳහා උ.පො.ප.දිසානායක, පො.සැ 71093 නාලක, පො.සැ 61943 වසන්ත, පො.සැ. 66278 අනුරප්‍රිය, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 88742 ප්‍රේමරත්න‍, පො.කො. 91250 ගුණවර්ධන යන නිළදරින් ඒක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page