තැලිසීමියා රෝගයෙන් පෙළෙන දැරියට බේහේත් ගන්න මුදල් අතමාරුවක් කරගෙන ඒමට හිතවෙතෙකු සමග යතුරුපැදියෙන් ගිය තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට යතුරුපැදිකරු 99න් දිවි බේරාගනී .
තැලිසීමියා රෝගයෙන් පෙළෙන දැරියට බේහේත් ගන්න මුදල් අතමාරුවක් කරගෙන ඒමට හිතවෙතෙකු සමග යතුරුපැදියෙන් ගිය තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට යතුරුපැදිකරු 99න් දිවි බේරාගනී . මහියංගණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වේවත්ත…
ඌව පළාත් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහියංගණයේදී….
ඌව පළාත් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා සහ වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දීපව්‍යාප්තව පොලිස් නිලධාරින් දැනුවත්…
ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 09 දින පෙරවරුවේ දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී…
දිවුලපැලැස්ස නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් විවෘත කිරීම.
– Sri Lanka Police – දිවුලපැලැස්ස නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් විවෘත කිරීම. 2025/08/09 රුපියල් මිලියන 18 ක් වැයකර ඉදි කරන ලද දිවුලපැලැස්ස පොලිස් ස්ථානයේ නව…
ආදිවාසී දින සැමරුම අගෝස්තු 09 ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
ආදිවාසී දින සැමරුම අගෝස්තු 09 ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
ආදිවාසී ගම්මානයේ නිවාස 25කට මුල්ගල තැබීම.
ආදිවාසී ගම්මානයේ නිවාස 25කට මුල්ගල තැබීම. මහියංගනය දඹාන කොට්ඨාශයේ නිවාස නොමැති පවුල් 25ක් සඳහා “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතිය යටතේ මුල්ගල තැබීම සහ ආධාර මුදල් ලබා දීම අද…
