• Wed. Nov 12th, 2025

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල මුදුන විදුහලේ 2024 සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසු දරු දැරියන් හා ගුරු මහත්ම මහත්මීන් ඇගයීමට

ByRanjith Karunaweera

Aug 14, 2025

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල මුදුන විදුහලේ 2024 සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසු දරු දැරියන් හා ගුරු මහත්ම මහත්මීන් 25/08/14 දින මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඇගයීමට ලක්කල අවස්ථාව

උඩදුම්බර පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ එම් බස්නායක මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page