මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩිජිටල් ක්‍රමය යටතේ, ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම ඇරඹේ…
මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩිජිටල් ක්‍රමය යටතේ, ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම ඇරඹේ... රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික…

එජාපයේ ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක ලෙස කටයුතු කළ කරු වීරරත්න මහතා අද (28) දින එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස්…
සොරබොර වැවෙහි ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවක..
බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 2025-05-27 දින පස්වරුවේ මහියංගණය, සොරබොර වැවෙහි නිරීක්ෂණ චාරිකාවකට ධීවර,ජලජ හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහෝදරයා සමග එක්වුණි. මෙහෙදී දැනට…
මහවැලි ගඟේ රැදි සිටින වන අලි වපුරා ඇති කුඹුරුවල සිදු කර ඇති විනාශයන්
මහවැලි ගඟේ රැදි සිටින වන අලි රංචුවක් මිණිපේ 06 කණුව 17 ඇළ ප්‍ර දේශයේ 2025-05-26 දින රාත්‍රියේදී වපුරා ඇති කුඹුරුවල සිදු කර ඇති විනාශයන් මෙහි දැක්වේ..
මේ හැදුනුම්පත අයත් පුද්ගලයාගේ මුදල් පසුම්බිය බිබිල මහියංගණය පරේ 6 කණුවේ වැටී තිබී හමුවී ඇත.
0714834626 දුරකථන අංකයට කතා කර අයිතිය තහවුරු කිරිමෙන් පසු ලබා ගත හැක....